IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බස්නාහිර සෞඛ්‍ය ඇමැතිකම සුමිත් ලාල් මෙන්ඩිස්ට

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී සුමිත් ලාල් මෙන්ඩිස් මහතා අද (8) දිවුරුම් දුන්නේය.

බස්නාහිර පළාත් සභාවේ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගෙන් ඉවත් කළ ඇමැති ධූරය මෙන්ඩිස් මහතාට ලබාදී ඇත. සන්ධානයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස මෙන්ඩිස් මහතා බස්නාහිර පළාත් සභාව නියෝජනය කරයි.

 



අදහස් (0)

බස්නාහිර සෞඛ්‍ය ඇමැතිකම සුමිත් ලාල් මෙන්ඩිස්ට

රූමි Tuesday, 09 February 2016 05:27 AM

ඉවසීමේ ප්‍රතිඵලයකි. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site