රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහත්වරු ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයයේ විශේෂ පාඨමාලාවක් සඳහා විදේශ ගතවූහ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඔවුහු එම පාඨමාලාවට යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට, ව්‍යවසාය සංවර්ධනයට ආර්ථිකයේ දියුණුවට පාඨමාලාව වැදගත්වන බව අමාත්‍යංශ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රා, ඔයා හිතුවේ මේ දෙන්නත් කලින් කට්ටිය වගේ අට පාස් අය කියලද...? මේ දෙන්නම උපාධි ධාරීන්. හැබැයි ඔයානම් වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නැති බව ප්‍රතිචාරයෙන් තේරෙනවා. (අ)
අපි හිතුවේ කලින් ඉගෙන ගෙන මේ තැනට අව කියල. කමක් නැහැ දැන් වුණත් පරක්කු නැහැ. (අ)