බණ්ඩාරගම පාසලක ගේට්ටුවක්ද කඩාගෙන සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ සිව් දෙනකු බණ්ඩාරගම රෝහලට රැගෙන ගිය නමුත් ඔවුන් කොළඹට මාරු කිරීම සඳහා පැයක් පමාවිය.
බණ්ඩාරගම රෝහලේ ගිලන් රථයක් ඇතත් දවල් කාලයට රියදුරකු නැතැයි රෝහල් ආරංචි කියයි.
තුවාලකරුවන් පැයකට පමණ පසුව වෙනත් රෝහලක ගිලන් රියකින් රැගෙන යනු ලැබූහ. රෝහල් ප්‍රකාශකයකු පැවසූයේ රාත්‍රී කාලයට රියදුරකු එවන නමුත් දවාලට රියදුරකු නොමැති බවයි.
මේ ගැන පළාත් සභාවට කිහිපවරක්ම දන්වා ඇතත් රියදුරකු ලැබී නැතැයි එම ආරංචි පවසයි.
![DSC06438[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC064381.jpg)
![DSC06454[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC064541.jpg)
![DSC06472[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC064721.jpg)
![DSC06502[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC065021.jpg)
![DSC06508[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC065081.jpg)
![DSC06532[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC065321.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරගම රෝහලේ වැඩ කරන්නේ බකමුනෙක්ද (අ)