යහපාලනය කියාගත් වත්මන් ආණ්ඩුවේ නීතිවිරෝධී දේශපාලන පත්වීම්වලදී අධ්‍යාපන ඇමැතිවරයා පෙරමුණේ සිටින බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
ඇමැති ධූරය බාරගැනීමෙන් පසු තම ඡන්ද බල ප්‍රදේශය මූලික කරගනිමින් සුදුසුකම් නොමැති අයට රැකියා 2000ක් පමණ ලබාදී ඇතැයිද ලක්ෂ ගණනක් උසස් පෙළ සමතුන්ගේ රැකියා ලැබීමේ අයිතිය අහිමි කර ඇතැයිද එම සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd