දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැම්මේ දී කුඹුරකට පෙරළුණූ කන්ටේනර් රථය දොඹකරයක් මගින් ඉවත්කිරිමට අගහරුවාදා (9) අලුයම 1 සිට 3 දක්වා පැය දෙකක් වැලිපැන්න - කුරුදුගහ හැතැප්ම මාර්ගය වසා තබන බව දක්ෂිණ අධිවේගි මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් මහා රෑ කරන මෙහෙයුමක් නිසා හොඳයි. නැත්නම් ඉතින් දෙපැත්තටම යන එන වාහන ලොකු අපහසුතාවයකට පත්වේවි (නි)