එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවීමට අවස්ථාවක් නොදුන්නැයි විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට ලිපියක් බාර දුන්හ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් බන්දුල ගුණවර්ධන හා සිසිර ජයකොඩි මන්ත්‍රීවරු එහි ගියහ.
නන්නාඳුනන පුද්ගලයන්ගේ සාක්කි හා තොරතුරු පදනම් කරගෙන සැකසූ ජිනීවා මානව හිමිකම් වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා එහිදී පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එනවට අකමැතියි . හමුවන්ඩ කැමතියි . මේක පුදුම හයිබ්‍රිඩ් විපක්ෂයක් (කෞ)
ජයවේවා.(හේ)
මේ තමා අපේ වීරයෝ.ආශ්චර්යයට අදහස් දන අය පිරිලා (අ)
2500 න් ගත්තු කාර් එක වෙන්න ඇති....! (අ)
කවුද ගණන් ගන්නේ? (අ)
නියම විරෝදය ? තව මොනවද ?
දැන් මේ දවස් වල ලංකාවේ ජෝක් සෙට් එක මේ අයයි.(හේ)
දැන් මේ අයට පොඩි පොඩි දේත් ඇති.(හේ)