යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන අපරාධ ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමාරයා සහ ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඇතිවන කථාබහ කවරාකාර විය හැකිදැයි තමාට ප්‍රශ්නයක් ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මහතා පවසයි.
‘මේ දෙන්නා හමුවුණාම කථා කරන්නේ මොනවාදැයි මම දන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවේ තියුණු වචන පාවිච්චිකර හුසේන් කුමරු ලංකාව පට්ට ගහලා තිබුණා.‘
බොරැල්ලේ ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසු හිතාගන ඉන්නේ ඉංග්‍රීසි දන්නේ එයා විතරයි කියා වගේ (බ)
පිට බැද්දර ජයා,මොට්ට කඩු මුවහත් කරන්න බැහැ. (බ)
තියුණුයි කිවේ , කඩුව හොඳට මුවහත් කරලා කියන එකද ආයිබෝන් ? නුපන් දරුවන්ට හඳහන් නොබලා ඉන්නවා උන්නැහේ , අපිත් මේ රටේ මිනිස්සු හරිය ! (අ)
ඒ දෙදෙනාගේ හමු වීමෙන් පසු බලමුකෝ.(හේ)
භාෂා පරිවර්තකයකු තියා ගත්තම අවුලක් වෙන්නේ නැහැ , (හේ)