බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බස්නාහිර පළාතේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබ සිටියි.
වර්ණසිංහගේ ඇමැතිකම අහිමි වූයේ අය වැය විවාදයේ දී ඔහුගේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු අමාත්‍යංශය මහ ඇමැති යටතට පවරා ගැනීමෙන් පසුය.
වර්ණසිංහ මහතා ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයා ලෙස සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාගෙන ඉඳිමු. (නි)
එතකොට මෙහෙම දේසපාලන උවමනාවට තනතුරු හදල මහජන මුදලින් පින් පඩි ගෙවන එක රාජ්‍ය දේපල අව භාවිතය කියන චෝදනාවට අයිති නැද්ද? (අ)
මොන අවභාවිත ද මැති මණ්ඩලය 25ට අඩු කරනවා කියල දිවුරලා පොරොන්දු වෙලා දැන් 100ට නැගල තියෙන්නේ, ඒවා එක්ක බලපුහම මේක මොක්කක්ද දහම්, අපිටි වැරදුනේ, බුවල්ලෙන් තලාගන්ඩ ඕනේ අපිටම තමා (අ)
ඔයාට පිස්සුද ? ඒවා වුණේ මහින්දගෙ කාලෙ. මේවා සුදුස්සාට සුදුසු තැන දීම (අ)
ජනතා මුදලින් කප්පන් දේශපාලන ගෙවීම (අ)
මහින්දගේ කාළේ නම් ඕවා තුච්ච වැඩ.දැන් එහෙමද මේවා යහපාලන තීරණ (අ)
අයියෝ මේකට මෙච්චර කලබල වෙන්නේ මොකටද? මහින්දගේ කාලේ හිටපු උපදේශකවරු ගණන ගැන හිතනකොට. (නි)
කවුරු කෙසේ කිවුවත් නිශාන්ත වර්ණසිංහ මහතා පරාර්ථකාමී අවංක මහත්මා ගුණ තිබෙන කෙනෙක් බව නොබියව පවසමි. (නි)