මග මරුවා සුපිරි මඟෙන් එයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇත්කඳුර දිවිතුර ප්‍රදේශයේ දී අද උදේ වෑන්රියක් පෙරැළී රත්නපුරයේ කාන්තාවක (28) මියගොස් එහි ගමන් කළ නම දෙනාගෙන 08 December 2015
පුංචි බබා පාරෙ දමා ගිහින් පිටකෝට්ට ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවකු අතරමං කර සිටිය දී සොයාගත් මිරිහාන පොලිසිය එම පිරිමි දරුවා අද අධිකරණයට ඉදිරිපත් කි 08 December 2015
මහා මාර්ග හිටපු ලේකම් එෆ්සීඅයිඩියට මහා මාර්ග ඉදිකිරීම් සහ අලුත්වැඩියාවන් වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් ණය මුදලකින් රුපියල් කෝටි 2800 ක් අවභාවිතා කරන ලද 07 December 2015
මොරටුව නාගරික කොමසාරිස් අත්අඩංගුවට රිය පැදවීමේ වරදක් සම්බන්ධයෙන් මොරටුව නාගරික කොමසාරිස් ජී.එම්.කරුණාරත්න මහතා අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. ඔහු වෛද් 07 December 2015
බැටරි හොරාගේ බැටරි බහී මාස 6කදී පානදුර අවට පොලිසි 15ක ප්‍රදේශයන්හි ලොරි 53කින් බැටරි 68 ක් සොරකම් කළැයි කියන දෙදෙනෙක් පානදුරදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 07 December 2015
ජනපති කොමිසමේ තොරතුරු ගන්න රඟපෑමක් කරලා බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ ප්‍රධාන පරීක්ෂක ප්‍රදීප් මෙන්ඩිස් අබේසේකර බව කියමින් කොමිසමේ තොරතුරු ලබාගැනීමට උත්සාහ කළැය 07 December 2015
‘ත්‍රිකුණාමල සෝදිසි මෙහෙයුමෙන් මළ සිරුරු හමුවී නෑ‘ ත්‍රිකුණාමලය සාම්පූර් වෙරළේ සිට කිලෝ මීටර් 20ක් පමණ මුහුදේ මළ සිරුරු කිහිපයක් පාවෙන බවට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාව ඩෝරා යාත්&z 07 December 2015
සා/පෙළ හෙට සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4,670 කදී අඟහරුවාදා (8) සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නි 07 December 2015
‘රාජ්‍ය සේවක අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව සටන් කරනවා‘ වෘත්තිකයින්ට රාජ්‍ය සේවය එපා කර ඔවුන් රට හැර ගිය පසු ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා විදේශීය ශ්‍රමිකයින් ගෙන්වීමේ උත්සාහයක රජය නි 07 December 2015
ආක්ෂා සුධාරිට රට යන්න අවසර දෙයි ඉන්දීය ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 160ක් වංචා කිරීමේ සිද්ධිය සැකපිට ඇප මත සිටින ටෙලි නාට්‍ය නිළි ආක්ෂා සුධාරිට එතෙර ගමන් සඳහ 07 December 2015
වම දකුණ මාරුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් කළුතර නාගොඩ මහ රෝහලේදී පසුගිය 20 වැනිදා කාන්තාවකගේ දකුණු පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ඇගේ වම් පියයුර ශල්‍යකර්මයකට භාජනය කළ පසුව 07 December 2015
චෙන්නායි ගංවතුරට අසුවූ ලාංකිකයෝ අඟහරුවාදා එති දඹදිව වන්දනා සඳහා පැමිණ සිටිටදී ගංවතුර හේතුවෙන් චෙන්නායි නුවර දක්වා දුම්රියෙන් යෑමට නොහැකිව නවදිල්ලියේ රැඳී සිටින ශ්‍රී ලාංක 07 December 2015
නීති සම්මේලනය ලබන මාර්තුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධානය කරන 2016‐ ජාතික නීතී සම්මේලනය ලබන මාර්තු 18 වැනිදා සිට 20 වැනිදා දක්වා වාද්දූව බ්ලූවෝටර් හෝටලයේදී පැ 07 December 2015
‘අලි පැටවා උඩුවේ හිමි නමට ලියාපදිංචි කර නෑ‘ පොල්හේන්ගොඩ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලේ සිටියදී වනජීවී භාරයට ගැනුණු අලි පැටවා ඒ හිමියන්ගේ නමට හෝ ඇලන් මැතිනියාරාමයේ නමට ලිය 07 December 2015
ගීතාට එරෙහි පෙත්සමට විරෝධතා ඉල්ලයි ස්විට්සර්ලන්ත ‐ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි බව කියන ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත් 07 December 2015
ජනපති හැමෝටම බෙදයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඩිප්ලෝමා සහතික බෙදාදීමකි. වාරිමාර්ග දෙපාර්තමේන්තු සේවකයන්ට උපහාර පිදීමක්ද ඒ සමග පැවැත්වි 07 December 2015
‘ගිය රජයේ ටකරන් බෙදිල්ලත් සාධාරණ නෑ‘ නිවාස සංවර්ධන අධිකාරිය ගිය රජය සමයේ උඩුනුවර ජනතාවට බෙදන්න ගෙනා ටකරන් තොගයක් කිසිවකුටවත් සාධාරණව නොබෙදූ බවත් ඉන් කොටසක් තවමත් හිට 07 December 2015
‘ගොවියන් සමග පාරට බහිනවා‘ - අනුර කුමාර ‘නිමක් නැති සහන දෙන බව කියන ආණ්ඩුව මෙවර අයවැයෙන් ගොවියන්ගේ පොහොර සහනාධාරය කප්පාදු කර තිබෙනවා ‘යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක 07 December 2015
ෆේස්බුක් මිතුරෝ අපේ ගමේදී මුණ ගැහෙති යුද්ධයේ දී ආබාධීත වු හමුදා සෙබළුන් එක්ව එම් ආර් සේනා සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇත. ඔවුන් හමු වුයේ ෆේස්බුක් සම 07 December 2015
“ඉංජිනේරුවාට සමාන දැනුමක් ගොවීන්ට තියෙනවා“ වත්මන් වාරි ඉංජිනේරුවකුට සමාන දැනුමක් ඇති අපේ ඇතැම් පැරණි ගොවියන්ගේ දැනුම අත්දැකීම් හා පරිනත බව කිසි විටෙක බැහර නොකරන්නැයි ජනාධි 07 December 2015
පෝෂණ මල්ලේ ගුල්ලෝ කල් ඉකුත්විම් දිනයත් නිෂ්පාදිත දිනයත් ලෙස එකම දිනයක් සදහන් රටකජු පැකට් තමන්ට දුන් බවත් ඒවා ඇතුළේ ගුල්ලන් සිටින බවත් හංවැල්ලේ නැගෙ 07 December 2015
රාහුල ආදි සිසු හමුව ශනිදා මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන සාමාජික දිනය හා ක්‍රීඩා දිනය දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා දවස පුරා බත්තරමුල 07 December 2015
නාලක ගොඩහේවා රිමාන්ඩ් සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ලබන දෙසැම්බර් 14 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්රා 07 December 2015
කඩේට හොර සල්ලි දී දුවයි කාන්තාවකද සමග ඇඹිලිපිටියෙන් ආ පුද්ගලයකු ගාලු මුවදොරදී භාණ්ඩයක් මිලදී ගන්නට රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් ලබාදුන් අවස්ථාවේදී අ 07 December 2015
චොකා මල්ලිට ඇප ජනපතිවරණ සමයේ රත්නපුර කහවත්තේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමකට වෙඩි තබා ආධාරකරුවකු ඝාතනයට සැකපිට රිමාන්ඩ් භ 07 December 2015
දිල්ලිය හෙල්ලෙයි තජිකිස්ථානයේ මුර්ග්හොබ් පෙදෙස අපකේන්ද්‍රය කරගත් භූමිකම්පාවකින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ගොඩනැගිලි හෙල්ලුම් කෑ බව එන්ඩීටීවී 07 December 2015
රාජකීය සිසුවෙක් ජල රොකට් තරගයෙන් නම තියයි ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසඳය වාර්ෂිකව පවත්වනු ජල රොකට් තරගාවලියෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ 10 07 December 2015
නීති කැඩු දුම්වැටිත් උසාවියට රූපමය සෞඛ්‍ය අවවාද සටහන් නොකළ කාඩ් බෝඩ් පෙට්ටිවල සිගරැට් පැකට් අසුරා බෙදා හළ බව කියන ලංකා දුම්කොළ සමාගමේ උසස් නිළධාරියකුට 07 December 2015
තාජුඩීන් ඝාතනයට ප්‍රභූ පවුලක හවුලක් ? ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට හවුල් බව කියන ප්‍රභූ පවුල්වල පුද්ගලයන් ගැන සී.සී.ටී.වී ආරක්ෂක කැමර 07 December 2015
අකුරණ ජාතික පාසලට අතුරු තහනමක් අකුරණ අස්හර් ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම් කැඳවීම, ඒ සදහා සභාපතිවරයා ඇතුළු නව නිලධාරී මණ්ඩලය පත් කිරීම සහ දැනට සභාපති ධු 07 December 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026