මුල්ලේරියාවේදී කාන්තාවකට නොමනා ලෙස හිරිහැර කළැයි අංගොඩ ලංගම ඩිපෝවේ කළමනාකරු ආර්.විජේරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් බ්‍රහස්පතින්දා (11) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
වාහනයක ගමන් කරද්දී ඇයට අතවර කිරීමට ආධාර හා අනුබල දුන් බව කියන රියදුරු එම්.සිරිවර්ධන රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්. අර කාන්තාවට ඒ වෙලාවේ මොනවා හිතෙන්න ඇද්ද? (නි)
ඉස්සර නම් ඕවා සමහරුන්ට සුළු වැඩ! (නි)
වෙනදාට නම් මම පිටිගල මිලානෝ සමඟ එකඟ නැහැ. හැබැයි මේ කියා තිබෙනදේට නම් 100% එකඟයි. (නි)
අනේ මෙහෙමත් ඩිපෝ මැනේජර්ලා? (නි)
ඩිපෝ කළමනාකරුත් මෙසේ නම් බස් එකේ ඉන්න ජැක්සන්ලා ගැන කවර කතාද. (අ)
දැන්. මේ දුෂණය කරන. ලෙඩේ අංගොඩටත් ගියාද . මේයට සමාව ලැබෙනවා. (බ)
අංගොඩ වෙන තැනක ඉන්න ඕනේ කෙනෙක් ඩිපෝවට වැරදිලා අැවිල්ලවත්ද ? (බ)