වාහනයක හැපී තුවාල වූ සිටි ඉත්තෑවකුට සැත්කමක් කර සුවපත් කළ බව ගාල්ල වනජීවි සංරක්ෂණ සංගමය පවසයි.
ඉත්තෑවා නිර්වින්දනය කර ශල්‍යකර්මය කරන ලද්දේ පශු වෛද්‍ය අයෝමි දර්ශිකා විතානගේ මෙනවිය විසිනි.
සැත්කමෙන් පසු පූර්ණ සුවය ලැබූ ඉත්තෑවා ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ හියාරේ ජෛව විවිධත්ව කේන්ද්‍රය වනජීවී රෝහලේ සිටියි. එහි සංරක්ෂකයන් පවසන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට ඉත්තෑවා භාර දී සුදුසු ස්ථානයකට මුදා හරින බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ලිපියක් (නි)
පින් සිදු වේවා..!!!(කෞ)
මේ උතුම් ක්‍රියාවේ යෙදුනු හැමෝටම ජේසු පිහිටයි. (කෞ)
පින් සිද්ද වෙනවා. වාට්ටු අංකේ කිවුවොත් අපිටත් බලන්න එන්න පුළුවන් (කෞ)
අපේ රටේ වඳවී යන සත්තු විශේෂයක්.මෙම සත්ත්ව විශේෂය රැක ගත යුතුයි,උතුම් ක්‍රියාවක්. (අ)
දඩ මස් හොයායන මස්වැද්දන්ටනම් මේ සිදුවීම සතුටුදායක නොවෙන්න පුළුවන්. (අ)
අනේ වාසනාවන් ! අහිංසක සතාට ඉක්මන් සුවය ලැබේවා! (බ)