මහවැලි ගඟේ මහියංගනය හා විල්ගමුව අතර දිනපතා සිදු කරන මහා පරිමාණ නීති විරෝධී වැලි ජාවාරම පටිගත කර ගැනීමට අප සමත් විය. ට්‍රැක්ටර් 350 ක් පමණ ගඟට ගෙන වැලි පුරවති. දේශපාලන බලය ,මෙන්ම නිලධාරින් සතුටු කරමින් ගඟ සුරා කතියි ජනතාව කියති. මෙම ජාවාරම පිළිබඳව විරුද්ධව ක්‍රියා කරන රජයේ නිලධාරීන්ගෙන් මෙන්ම ජාවාරම් කරුවන්ගෙන්ද බලපෑම් එල්ල වන බව කියති .
විල්ගමුව ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්ප්රිය මහතා කියනුයේ වැටලීම් කිරිම තම කාරිය නොවන බවයි.
![DSC06894[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC068941.jpg)
![DSC06902[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC069021.jpg)
![DSC06912[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC069121.jpg)
![DSC06927[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC069271.jpg)
![DSC06929[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC069291.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලි නැතිව රටේ ඉදිකෙරීම් කරන්නේ කොහොමද ?(කෞ)
පරිසර ඇමති තුමාගේ අවධානයට (බ)
මේක පිටිපසේ ඇමැති කෙනෙක් ඇති, එ්කයි පොලිසිය නිදාගන්නේ. (බ)
මේ ඊයේ පෙරේද ඔය පලාතෙන් බිහිවුන කෙනෙක් පරිසරය රකින්නට තෙත් බිම් රකින්නට කැපවෙනවා කියුව නේද? (අ)
ප්‍රාදේශීය ලේකම් මෙහෙම කියනවා නම් එතුමාතත් මේකෙන් යම් කොමිසමක් ලැබෙනවා ඇති.නැත්නම් ඔහුට මේවා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කිසි බාදාවක් නැහැ.(කෞ)
"වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව" (අ)
පරිසර ඇමති කටින් බතල තමයි (බ)