ඒකාබද්ධ විපක්ෂය යනු පොල් ගැසීමවත් හරිහැටි කරගත නොහැකි පිරිසක් බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා කියයි.
වතුවලින් කඩා ගන්නා හොර පොල් දෙවියන් ඉදිරියේ ගැසීමෙන් දෙවියන් කෝප විය හැකි බවද ඔහු කීවේය.
ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ අය දන්නේ නැතිව ඇති බොරු හේතුවක් අරගෙන පොල් ගහනකොට ,කවුරුහරි ඒවා ආපිට යන්න කියල ගැහුවොත් ඒවා ආපිට හැරිලා එනවා .තව ටික දවසකින් බලාගන්න. (බ)
මේ අය මේ දඩුවම් විදීමට බයෙන් වෙන කාරණාවක් කියා පොල් ගහපු නිසා ලෙහෙසියෙන් ශාපය ආපිට හැරෙනවා (බ)
රටේ වී ටික අරක්කු කාරයන්ට හොරට විකුනලා දැන් අනුන්ට බන කියන්න හදන මෙයාටත් කවුරුහරි පොල් ගහන්න ඕනා. (අ)
මණ්ඩලේ වී හොරාකාපු අයටත් මෙය බලපායිද? (අ)
දිනේෂ්,නිමයි,ඔහොම යන් (බ)
පොල් ගැහීමත් කලාවක් හරියට ගැහුවොත් හරි (ම)
හොරු, වංචාකාරයෝ ගැන විමර්ශනය කිරීම සඳහා පත්කළ එෆ් සි අයි ඩී එකට එරෙහිව දෙවියන් ඉදිරියේ ගසන්න හොරපොල් කඩපු අය දැන් ගෙඩි පිටින් බේගලුත් ඇද බානවා. පන්සිල් පද පහෙන් දෙකක් විතර දැනටම කඩලා ඉවරයි !!! (නි)
හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී (නි)