පිල්ලෙයාන් ආයෙත් රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත ක 24 February 2016
කොටි නඩු පහක තීන්දු අප්‍රේල් අගදී අනුරාධපර විශේෂ මහාධිකරණයේ ත්‍රස්තවාදි ක්‍රියාවලට සම්බන්ධ නඩු සියල්ල මේ වසරේ අපේ‍්‍රල් මාසය වන විට විභාග කර තීන්දු ප්&zwj 24 February 2016
පොලිස් පොතෙන් හෙරොයින් මිලිග්‍රෑම් 3100 ක් සමඟ සැකකරුවකු අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. ඉඳුරුව මුහ 24 February 2016
සංදේශය ගෝනාපීනුවල ජල හිඟයට පිළියමක් ඉල්ලා ප්රදේශවාසිහු පිරිසක් හික්කඩුව - බද්දේගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැයක උද 24 February 2016
පොලිසියට ගැසුවැයි ඇඹිලිපිටියේ තව නඩුවක් පසුගිය ජනවාරි හතර වැනි දා ඇඹිලිපිටියේ මැන්දිස් ගොඩනැගිල්ලේ සාදයක අවුලක් බේරීමට ගිය පොලිසියට පහර දුන්නේයැයි කියමින් ගොඩනැගිල්ලේ 24 February 2016
බස්නාහිර පළාත් සභා ආණ්ඩු පක්ෂය කළු පටි බඳී බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ නිවසට කිසියම් පිරිසක් විසින් පසුගියදා පහරදී අලාභ හා 24 February 2016
උතුරේ හර්තාල් : බස් ගමනාගමනයත් නවතී වව්නියාවේ දහතුන් හැවරිදි පාසල් සිසුවියක අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරු අත් අඩංගුවට ගන්නැයි බල කරමින් අද (24) උතුරේ කඩසාප්පු වස 24 February 2016
දත් අවලස්සන කරන කළු ඉර කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය හර්ෂ මාරසිංහ දත් වල පිටතින් හා ඇත 24 February 2016
පොහොර ඉල්ලා මැදිරිගිරියේ උද්ඝෝෂණ පොහොර සහනාධාරය නොදෙතියි කවුඩුලුවැව ගොවි සංවිධාන නියෝජිතයෝ මැදිරිගිරිය නගරයේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. 24 February 2016
‘ලාංකිකයන්ගේ රස්සා නැති කරන්නේ නෑ‘ ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුම නිසා කිසිම අවස්ථාවක කිසිම විදේශිකයකුට ශ්‍රී ලාංකික පුරවිසියකුගේ රැකියා අවස්ථා අහිමිකරවමින් මෙ 24 February 2016
පිටුවල් කළ 15 ක් ලංකාවට නීති විරෝදී ලෙස ඕස්ට්‍රේලියාව බලා ගිය තවත් ශ්‍රී ලාංකිකයෝ 15 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ එරට රජයේ විශේෂ ගුවන් යානයකින් 24 February 2016
මාධ්‍යවේදියාට ගහලා ලංකාදීප කලවාන මාධ්‍යවේදී උපේන්ද්‍ර ප්‍රියංකර, පිරිසකගේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. කලවානේ ආපන ශාලාවකදී පහ 24 February 2016
නවසීලන්ත අගමැති ලංකාවට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ඇතුළු දූත පිරිසක් සිංගප්පුරු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරණායක ජාත්&z 24 February 2016
‘ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශ පරස්පරයි‘ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට නොයෙල් මුදලිගේ නමින්ද විදෙස් ගමන් බලපතක් අනාවරණය වූයේ ඔහු අත්අඩං 23 February 2016
‘නව පක්ෂය අනිවාර්යයෙන්ම බිහි කරනවා‘ නව පක්ෂයක් බිහි කිරීමේ කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් තවත් එය සැඟවිය යුතු නැති බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද් 23 February 2016
අධිකරණ නියෝග කඩ කර ළමයින් අරං පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම 35කට සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය කඩ කරමින් ළමයින් 40ක් පන්තිවලට ඇතුළු කර ගන්නැය 23 February 2016
පොලිස් පොතෙන් වත්තල මාබෝල ප්‍රදේශයේ බැම්මක් ඉදිකරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ඹතට එම බැම්ම කඩාවැටීමෙන් එක් අයකු මිය ගිය බවත් අනෙක් පුද්ගලයා&nbs 23 February 2016
සාග් ශූරයන්ට මුදලින් තෑගි ඉන්දියාවේ ඇසෑම් හිදී පසුගියදා අවසන්වූ 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමේ 23 February 2016
මද්දහනේ-නාලනි වූ ගයනි තමුනට ලැබෙන චරිතයට රංග හැකියාවෙන් උපරිම දායකත්වයක් ලබාදීමට ඇය සමත්ය. පසුගිය කාලයේ දී ඇය රඟපෑ චරිත තවමත් ප්&z 23 February 2016
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මාර්තු 1 දක්වා 23 February 2016
සිසු උද්ඝෝෂණයට ගාලු උසාවියෙන් වාරණයක් බදාදා (24) සිට දින 14ක් දක්වා රුහුණ සරසවියේ සම සෞඛ්‍යය සිසුනට කරාපිටියේ වෛද්‍ය පීඨයට ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් නිලු 23 February 2016
‘තරුණ ප්රඥප්තියක් ගේනවා‘ මෙවර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාවට නව ජාතික තරුණ ප්රඥප්තියක් ඇති කිරීමට බලාපොරොත්තුවන බව සමාජවාදී තරුණ සං 23 February 2016
බැසිල්ගේ පෙත්සම කල් යයි තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 28 වැනිදාට 23 February 2016
එජා වැඩසටහන් නියෝජිතවරිය නිව්යෝක් නුවර දී හමුවෙයි මංගල සමරවීර විදේශ ඇමැති හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් ප්‍රධානි හෙලන් ක්ලාක් අතර හමුවක් නිව්යෝක් නුවර දී අද (23) පැවැත 23 February 2016
පිරිපහදු වැවේ මසුන්ට නරක දසාවක් හොරණ බොරළුගොඩ ආයෝජන කලාපයේ පිරිපහදු ජලය එකතු කරන වැවේ මසුන් තිස් දහසක් පමණ හිටි ගමන් මිය යාම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් හා එක්ව පරී 23 February 2016
ඥානසාර හිමිට ඇප : සාක්කිකරුවන්ට බලපෑම් බෑ සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයේදී බැන තර්ජනය කළැයි රිමාන්ඩ් භාරයේ සිටි බොදුබල සේනා කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමි රුපියල 23 February 2016
අ‘පුර නාගරික කොමසාරිස්ගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කරයි අනුරාධපුර මහ නගර සභාවේ පසුගිය වසර කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්රමිකතාවයන් සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාස මහ 23 February 2016
සිසුවා පිහි තලෙන් පරණ කෝන්තරයක් පිරිමහයි ගම්පහ හේනේගම පාසලක 13 වැනි ශ්‍රේණියේ සිසුවකු පාසල අවසන් වීමෙන් පසු තවත් සිසුන් සිව් දෙනකුට පිහි තලයකින් පහරදී ඇතැයි පොලිසිය කියයි. 23 February 2016
රාජිතට සැත්කමක් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට සැත්කමක් කළ යුතු යැයි සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහල නියම කැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරං 23 February 2016
රේගු වර්ජනය ඉවරයි රේගු ආනයන අංශයේ වර්ජනය අත්හිටවු බව රේගු නිලධාරින්ගේ සංගමය පවසයි. රේගු, සුරාබදු, දේශිය ආදායම්, තක්සේරු හා දෙපාර්තමේන්තු වැ 23 February 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026