දිඹුලාගල කුඩාවැව පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් හාරමින් සිටි බව කියන කට්ටඩියකු ඇතුළු සිව් දෙනකු අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
වත්තේගමින් ගොස් පුද පූජා පවත්වා නිධන් හාරා ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාරන්න නිදන් දැන් ලංකාවේ නෑ.(හේ)
අර එක මහත්මයෙක් නම් කියන්නේ පහුගිය රජයෙන් විතරයි නිධන් හෑරුවේ කියලා. මෙතන වැරදීමක් වෙලා ඇති. මේ හාරලා තියෙන්නේ අල බතල තියෙනවද බලන්න වෙන්න ඇති ඒ කියන විදිහට (නි)