තිළිණ නානායක්කාර යන නවක ගායකයෙකු විසින් පසුගියදා ගීතයක් එළිදක්වා තිබෙනවා. එය සම්පූර්ණ වශයෙන් වර්තමාන ගැහැනු ළමයින් ගැන කියැවෙන ගීතයක්. මෙහි පද රචනයද, සංගීතය මෙන්ම තනුවද නිර්මාණය කර ඇත්තේ ඔහු විසින්මයි. මේ කියනදේ ඇත්තමද කියලා ඔබත් අහලා බලන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd