හෝකන්දරින් සමනල අඩවියට යමින් සිටි පිරිසක දෙදෙනකු යටියන්තොට දී දිවා ආහාරය ගැනීම සඳහා අත සෝදා ගැනීමට කැලණි ගඟට පහත් වෙද්දී ගඟට වැටී අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම දේවල් අද කාලේ අහන්න දකින්න ලැබෙන්නේ.හේතුව මොකක් වුනත් ජිවිත දෙකක් අයාලේ මිය ගිහින්. සසරේ පතාගෙන ආ හැටි තමයි ඔය. (බ)