බිලී ප්‍රනාන්දු ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් සහිතව ගමනක් යන තරුණ සංගීතඥයෙක්. ඔහුගේ අකෝස්ටික් සංගීත කණ්ඩායමට හිමි ඉහළ ආකර්ෂණයම ඔහුගේ දක්ෂතාවේ එක සාක්ෂියක් ලෙස දැක්විය හැකියි. මේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම් සගයෙකු සජීවීව ඉදිරිපත් කරන ගිටාර් වාදනයක්. බොක්ස් ගිටාර් දෙකකට මෙතරම් මිහිරි තාල මැවිය හැකි බව ඔබ දැන සිටියාද?
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd