රෝයල් ටර්ෆ් ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලැබූ "නුවරඑළිය තුරඟ තරග" තරගාවලියේ දෙවැනි අදියරේ "කුනිගල් මැජික් මිලියන් කුසලානය" තරගයේ ශූරතාව දිනාගැනීමට දීප්තිකා ජයකොඩි මෙනෙවියගේ හිමිකාරීත්වයෙන් යුත් චාල්ටන් අශ්වයා සමත් විය.

තරගාවලියේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙසින් විජය පුවත්පත් සමාගම කටයුතු කළේය. වසරේ දෙවැනි තුරඟ සමයේ දෙවැනි අදියර ලෙසින් මෙය පැවැත්විණි. මෙහි තෙවැනි අදියර එළඹෙන 23 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදීම පැවැත්වේ.

 

ඡායාරූප - චානුක කුලසේකර

 

20160420-ent-01 20160420-ent-02 20160420-ent-03 20160420-ent-04 20160420-ent-05 20160420-ent-06 20160420-ent-07 20160420-ent-08 20160420-ent-09 20160420-ent-10 20160420-ent-11 20160420-ent-12 20160420-ent-13 20160420-ent-14 20160420-ent-15 20160420-ent-16