කොලිවුඩයේ සහ බොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන ට්‍රීෂා ක්‍රිෂ්නන් කාලයක් සිනමාවෙන් සමුගෙන සිටියා. එසේ සමුගෙන සිටි ට්‍රීෂාව නැවත දැකගැනීමේ හැකියාවක් තියෙන්නේ Aranmanai 2 චිත්‍රපටයෙන්. රංගනයෙන් පමණක් නොවෙයි, ගායනයෙන්ද ඇය ඒ සඳහා දායක වෙලා තියෙනවා.
ඇයගේ ගායන දක්ෂතාව ගැන බොහෝදෙනා කතා කිරීමට පෙළඹිලා තියෙනවා කියලා තමයි ඉන්දියානු මාධ්‍ය වර්තා කරන්නේ. ඉදිරියේදී ඇය ගායනයෙන්ද නිරන්තරයෙන් දැකගැනීමට අවස්ථාව හිමිවන බව ඇතැමුන්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd