මයිකල් ජෝඩන්ට පසු බාස්කට් බෝල් ලෝකයේ සුපිරිතමයා වූ කෝබේ බ්‍රයන්ට් පසුගියදා සිය අවසන් තරගය ක්‍රීඩා කරමින් එන්බීඒ වෙත සමුදුන්නා. ඒ සමුදීම සුපිරි සමුගැනීමක් වූයේ එය ඇල්මැරුණු තරගයක් නොව දැඩි තරගකාරී සහ ඉහළ ලකුණු වාර්තා කළ තරගයක් නිසයි. එම තරගය පුරාවට ලකුණු හැටක් වාර්තා කරමින් කෝබේ බ්‍රයන්ට් සිය උපරිමයේ සිටිමින් තරගයට සමුදුන්නා. ලොස් ඇන්ජලීස් ලේකර්ස් වෙනුවෙන් සිය උපරිමය ඉටුකළ බ්‍රයන්ට්ගේ අවසන් තරගය නරඹන්නට නළු නිළියන් ඇතුළු බොහෝ තරු පැමිණ සිටියා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd