එමිනම් යනු ලෝකප්‍රසිද්ධ රැප් ගායකයෙකි. ඔහු වැනි රැප්ගායකයෙකු තවම ලොවට බිහි වී නැති බව බොහෝ දෙනා පවසති. නමුත් ඔහුගේ ගීතයන් එලෙසම ගායනා කරන කුඩා දරුවෙකු මේ දිනවල අන්තර්ජාලය කළඹමින් සිටී. ඔහු නමින් Sparsh Shah වේ. ආබාධිත දරුවෙකු වුවද ඔහුගේ හැකියාව නම් කවදාකවත් ආබාධිත නොවෙන බව එකහෙළා කිව යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd