IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සල්මාන් ඛාන් තෑගි ගන්නේ නැතිලු

20160420Salman-1සල්මාන් ඛාන්ට කුමන පුද්ගලයෙකු හෝ තෑග්ගක් ලබාදීමට කටයුතු කළ විට එය ඔහු බාර නොගන්නා බවත්  එසේම එය දිළිඳු ජනතාව වෙනුවෙන් ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලබන Being Human පදනමට ලබාදෙන ලෙස පවසන බවත් ජැකලින් ෆර්නැන්ඩස් පවසනවා.

“ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ පදනම ගැන කතා කරනවා. සල්මාන්  එයට ගොඩක් කැමතියි. කාටහරි උදව්වක් අවශ්‍යනම් ඔහු එතන ඉන්නවා.  මට උදව්වක් අවශ්‍ය වෙලාවට කවුරුන් හෝ උදව් කළොත් මමත් උත්සාහ කරන්නේ උදව්වක් අවශ්‍ය කාටහරි සහාය දක්වන්න. ඒක මම ඔහුගෙන් ඉගෙනගත් දෙයක්. ඔහු මගේ විශ්වාසය නංවන්න ගොඩක් උදව් කළා. ඕනම කෙනෙකුට සිටිය හැකි හොඳ උපදේශකයෙක් තමයි සල්මාන්.”  



අදහස් (0)

සල්මාන් ඛාන් තෑගි ගන්නේ නැතිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site