රෝහණ වීරසිංහයන් විසින් ගායනා කරන ලද ගීතයක් පසුගියදා එළිදැක්වුණි. එම ගීතය නම් කර ඇත්තේ "මේ හිත කරදරයි" යනුවෙන්. මෙම ගීත වීඩියෝවේ ඇති විශේෂත්වය වන්නේ මෙම ගීත වීඩියෝව පුරාම මෙම ගායකයාව දකින්නට අවකාශයක් නොමැතිවීම හා වීඩියෝව පුරාම කතාවක් ආකාරයේ ගීතයක් දැකගැනීමට අවස්ථාව ලැබීමයි. ඒ නිසාම මෙය වෙනස්ම ආකාරයේ ගීත වීඩියෝවක් ලෙස අර්ථ ගැන්වූවාට කිසිදු වරදක් නොමැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd