ග්‍රැමී සම්මාන දහයක්, ඔස්කා සම්මානයක් සහ ගොල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනූ ජොන් ලෙජන්ඩ්ගේ සුප්‍රකට ගීතයක් විදියට All of Me ගීතය දැක්විය හැකියි. ලුසියානා සොග්බි නම් වන මෙම තරුණිය එම ගීතය ඉතාමත් මධුර ලෙස ගායනා කරනවා. ඇයගේ හඬත්, හඬ පාලනයත් හා සමානවම ඇයගේ රුවද ඉතා අලංකාරයි. මේ වීඩියෝව මිස් කරගත්තොත් අපරාධයක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd