උමාරියා සිංහවංශ යනු තාරුණ්‍යයේ ආදරය දිනා ගත් ගායිකාවකි. ඇයටම ආවේණික වූ ගීත ශෛලයකින් ගීත ගායනා කරන ඇය පසුගියදා ඇගේ නවතම ගීතය එළිදැක්වූවාය. "කුමුදුනියේ" ලෙස නම් කර ඇති ගීතය ඇයටම වූ වෙනස් සංකල්පයක් ඔස්සේ නිර්මාණය කර තිබේ.
පද රචනය සහ ගී තනු නිර්මාණය කසුන් ගුණතිලකගෙනි. මෙහි Mix & Mastering සිදුකර ඇත්තේ රංග දසනායකයන් විසිනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd