නල්ලතන්නියේ අවන්හලකින් කෑම කෑ වන්දනා කරුවන් පිරිසකට රුපියල් 3800 ක බිලක් ගෙවීමට සිදුව ඇත. පරාටා 20 ක්, බිත්තර රොටී 09 ක්, පරිප්පු හා සැමන් දීසි 4 කට අය කළ මුදල රුපියල් 3800 කි.
නල්ලතන්නියේ අවන්හලකින් කෑම කෑ වන්දනා කරුවන් පිරිසකට රුපියල් 3800 ක බිලක් ගෙවීමට සිදුව ඇත. පරාටා 20 ක්, බිත්තර රොටී 09 ක්, පරිප්පු හා සැමන් දීසි 4 කට අය කළ මුදල රුපියල් 3800 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ගානක්නේ මේ.(හේ)
මේ නඩයට තිස් දෙනෙක් ගිහින් තියෙනවානම් ගාන හරි (හේ)
මේ නඩේ කීදෙනෙක් ගියාද කියලා අනුමාන කරන්න පුළුවන් කරුණු කීපයක්ම තියනවා. කාටද කියන්න පුළුවන් ?(හේ)
තරු වලට ළඟ නිසා තරු පන්තියේ හෝටලයක් වෙන්න ඇති බිල දැක්කාම කාපු කට්ටියට තරු පෙනෙන්න ඇති. (ර)
මේ කඩේට මිනිස්සු එන්නේ ඉඳලා හිටලා වෙන්න ඇති. (නි)
අපෝ ඔය බිලක්ද,,(හේ)
අැයි ගාන අහල කන්න බැරි (අ)
අද ගණන්වල හැටියට මෙච්චර කෑම ගොඩකට මේ බිල සාදරණයිනේ! (හේ)
එතකොට මේ සල්ලි එයාලා ගෙවලද? මම එහෙම නම් දෙන්නෙ නැහැ (නි)
පරාටා (රු100)x 20 බිත්තර රොටී (රු100)x 9 පරිප්පු හොද්ද (රු100)x1 සැමන් හොදි (රු200) x4මුදලාලි වැට් බදු ගහල නෑ බලපුවම (බ)
නඩයක්ම ගිහින් කඩයක් හිස් කරලා දැන් කියනවා 3800 ක් වැඩිලු. (බ)
උඩට යන්න යන්න ගාන වැඩියි කොහොමත්. මේ කඩේ තියෙන්නේ උඩ මලුවෙද? (ර)
නල්ලතන්නියේදී කෑම කාලා වතුර බිවුවහම ඔහොම තමා. මොකද ඉතින් කරන්නේ? සැමන් ටින් මාළු කොහෙද තියෙන්නේ? (නි)
දහදෙනේක්ගේ කෑම.. බිල සදරනයි.. එක්කෙනෙක්ට රු 380... (ර)
ඔය වැට් බද්දත් එක්කනේ. තව ටිකක් ඉවසන්නකෝ. (නි)
උඩට කඩේට අවශ්‍ය දේවල් ගෙනියන්න අමාරුයි එකයි කෑම ගණන්. (ර)
අනේද කියන්නේ අර ඉස්සර වගේ රුපියල් දහයට කන්නද හිතන්නේ... (ර)
සිරිපාදේ කන්ද, නගින්න ඉස්සෙල්ලද කාල තියෙන්නේ, පස්සෙද? පිලිහුඩු නොකා, පේවෙලා නේද යන්න ඕනේ. ඇයි කඩවල මේවා විකුනන්නේ. (ර)
බඩු අරන් ගිහින් සේවකයෝනට ගෙවල ලාභයක් නැතිව පිනට දෙන්න පුලුවන්ද? (ර)
පාරාට කාල, බිත්තර කාල, සැමන් කාල ද වන්දන්නාවේ යන්නේ? (ර)
ඔය කඩේ මුදලාලිට හරිනම් වැදලා එන්න ඕන ඔය ගානට කන්න දුන්නට. (ර)
ඔයතරම් කෑම ලාබ බව දන්නවානම් හැමදාම සිරි පාදේ යනවා..... (ර)
ශ්‍රීපාදෙ ගිය නැති අයද මේ අදහස් දාන්නෙ.. කෑම කාල තියෙන්නෙ උඩ මළුවෙදි නෙමේ.. නල්ලතන්නියෙදි.. මේ අසාධාරණ අය කිරීමක්.. (ර)