ඇල්ල නහවිල වත්තක තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් 47 හැවිරිදි පුද්ගලයකු මියගිය බව පොලිසිය පවසයි.

තවත් කාන්තාවක් බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇත.