උපේක්ෂාගේ පවුලට නව සමාජිකයෙක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ උපේක්ෂා ස්වර්ණමාලිගේ පසුගිය මාසවල උණුසුම් පුවත වූයේ ඇය මවක් වීමේ පුවතයි. මේවන විට එය පුවත සඵල වී 09 November 2016
බැඳුම්කර සිදුවීම ගැන ජවිපෙන් ඉල්ලීම් හයක් මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කෝප් වාර්තාව පදනම් කරගනිමින් වහා ගතයුතු ක්‍රියාමාර්ග හයක් ඇතුලත් ඉල්ලීම් මාලාවක් ජනතා විමුක්ති පෙ 09 November 2016
බස්නාහිර පළාත් ඇමැතිවරයකු ඉවතට? බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරයකු ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් යළිත් එම සභාවේ ක්‍රියාත්මක වන බව වාර්තා වේ. එළඹෙන බස්නා 09 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ බන්ධනාගාර ගත වී සිටින ප්‍රබල පතාල නායකයකුගේ ගෝලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව කැස්බෑව සුරාබදු නිලධාරිහු පවසති. 09 November 2016
ජනපති - අගමැති ට්‍රම්ප්ට සුබ පතති ඇමරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනපති පදවියට සුදුසුකම් ලැබූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අ 09 November 2016
ගුණදාස කපුගේ මව අභාවප්‍රාප්ත වෙයි විශාරද ගුණදාස කපුගේ සහ ප්‍රේමවර්ධන කපුගේ යන කලා කරුවන්ගේ දයාබර මෑණියන් වූ දෝන ඇලිස්නෝනා සිරිබද්දන උපාසිකා මාතාව අද (2016.11.09) අළුයම අභ 09 November 2016
ට්‍රම්ප් ජයග්‍රහණය ගැන කියයි : හිලරිටත් තුති පුදයි තමන් සම්පූර්ණ ඇමරිකා එක්සත් ජනපදයේම ජනපති බවත් හිලරි ක්ලින්ටන් රට වෙනුවෙන් කළ දීර්ඝ සේවයට ස්තූති කරන බවත් ඇමරිකා ජනපතිවරණ සටනින් 09 November 2016
ලොව බලවත්ම පුටුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්ද කොට්ඨාස 270 සම්පුර්ණ කරමින් ඇමෙරිකා ජනාධිපතිවරණය ජයගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වෙයි. දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අන 09 November 2016
රන්වීර් සිංට තානාපතිකමක් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිංට ස්විට්සර්ලන්තයේ සංචාරක ව්‍යාපෘති තනාපති ලෙස කටයුතු කරන්නට පසුගියදා අවස්ථාව උදාවු 09 November 2016
අලුත් අලුත් විලාසිතා කරන සුහානා බොලිවුඩයේ සුපිරිතම නළුවා ලෙස සැලකෙන ෂාරුක් ඛාන්ගේ දියණිය පිළිබඳව මේ දිනවල බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි තුළ කතාබහට ලක්ව තිබේ. එයට හ 09 November 2016
‘අලියා‘ ඇමරිකා මුල් පුටුවට ළඟටම ඇමරිකා ජනපතිවරණයේ අලුත්ම ප්‍රතිඵල අනුව මේ වනවිට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 264ක් ලබා ඉදිරියෙන් සිටී. ඒ අනුව ජ 09 November 2016
ශ්‍රී පාලි මණ්ඩපයෙන් Feather අද කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ (2011/2012) අවසන් වසර නර්තන නිෂ්පාදනය ජීවිතයේ බර රැඳී හෝරාව හෙව 09 November 2016
‘ටොප් ටෙන්‘ අරන් ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමේ වත්මන් ආණ්ඩුව සිදුකළැයි කියන විශාලම දූෂණ හා වංචා දහයක් හෙවත් "ටොප් ටෙන්" පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අදාළ ලිපි ගොනු භාරදීමට ඒක 09 November 2016
‘නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදී ඉල්ලීම් දෙන්න හදනවා‘ මුළු මහත් ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ ඉල්ලීම් නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ආණ්ඩුව හොර රහසේ කටයුතු කරමින් සිටි 09 November 2016
‘ආවා’ කල්ලියේ තව තුනක් රිමාන්ඩ් එල්ටීටීඊ හිටපු සාමාජිකයන් සමඟ එක්ව ‘ආවා’ නමින් ආයුධ සන්නද්ධ කල්ලියක් පිහිටුවා රජය අපහසුතාවයකට පත් කළැයි ත්‍රස්තවාදී ව 09 November 2016
ශ්‍රීපාලි මණ්ඩපයේ නව එළිමහන් රංග පීඨය විවෘත වෙයි කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ නව එළිමහන් රංග පීඨය කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක ආචාර්ය එම්.ටී.එම 09 November 2016
අබුඩාබි සිට ඩුබායි වෙත මිනිත්තු දොළහක කාලයකින් ළඟාවීමට කාර්යබහුල මිනිසා තාක්ෂණිකව දියුණු වනවිට සිය වැඩකටයුතු වඩා වේගවත්ව ඉටු කරගැනීමේ කෙටි ක්‍රම සොයයි. පසුගියදා අරාබිකරයට හඳුන්වා දුන 09 November 2016
ගම්මන්පිලට රට යන්න අවසර ඕස්ට්‍රේලියා ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 11 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල 09 November 2016
Time Goes On by Tharindu Jayamuthuge තරිඳු ජයමුතුගේ ගේ මෙම කෙටි චිත්‍රපටය මිනිත්තු තුනක් වැනි කාලයකට සීමා වූ නිකුත් කර කලක් ගත වූ නිර්මාණයක් වුවද එය ඉතා කාලානුරූපී 09 November 2016
මංගල මොහොත 2016 ශ්‍රි ලංකා කෝණ්ඩ මොස්තර හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය SLAHAB තුන්වන වරටත් පවත්වනු ලැබූ මංගල මොහොත මනාලියන් දැක්ම 2016 නොවැම්බර් මස 06 09 November 2016
හෙළයේ මහා ගාන්ධර්වයා රටක ජන සමාජයකට කලාතුරකින් පහළ වන මහා පඬිවරයෙකු වන පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් පසුගිය 03 වැනිදා අභාවප්‍රාප්ත වූයේය. තමා ප්‍රග 09 November 2016
මිනිස් මුහුණේ වෙනස්වීම වසර මිලියන හයක් තිස්සේ වූ පරිණාමය සමග මිනිසුන්ගේ මුහුණු ස්වභාවය වෙනස් වූයේ කෙසේද යන්න පිළිබඳව ඔබට අදහසක් තිබෙනවාද? මෙම සටහන එලෙස න 09 November 2016
අයවැය 2017 : රවී ගෑස් බස්සයි, අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017 අය වැයෙන් ගෑස්, පරිප්පු, මුං ඇට සහ සුදු සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩ 09 November 2016
නිරූපණය හීනයක් වූ ඇය නවෝදා විනෝදාංශයක් ලෙස නිරූපණය හදාරන ඇය නවෝදා දිල්රුක්ෂි එදිරිසිංහ වෙයි. කුඩා කාලයේ සිට තිබුණු නිරූපණය හීනය මේ වනවිට සැබෑ කරගෙන සිටින 09 November 2016
මධ්‍යම සබේ මාධ්‍යවේදීන්ට තහනම් වෙයි මධ්‍යම පළාත් සභා වාරයන් වාර්ථා කිරීම සදහා මාධ්‍ය වේදීන් නොමැති වුවත් මධ්‍යම පළාත් සභාව පවත්වාගෙන යැමට කිසිදු ගැටලුවක් ඇති නොවන 08 November 2016
සෝභිත හිමි ගුණ සැමරේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පළමු ගුණ සැමරුම අද (8) ජනපති මෛත්&zw 08 November 2016
‘අද කලාකරුවන් කුලීකරුවන් වෙලා‘ මාධ්‍ය ආයතන අඩු මිලට ගත් විදේශීය ටෙලි නිර්මාණ විකාශය කිරීමෙන් ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්රය හින්දිකරණයේ සහ කොරියන්කරණයේ ආක්ර 08 November 2016
ආබාධිත සෙබළුන්ගේ සිදුවීම සොයන්න කමිටුවක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී සඳුදා (08) ඇති වූ තත්ත්වය සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව නීතිය හා 08 November 2016
‘බුදු පිළිමයකින් යහපාලනය නැති වෙනවානම් ඇමැතිකම දාලා ගෙදර යනවා‘ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට උපකාර කිරීම හේතුවෙන් යහපාලනය හෝ සංහිඳියාව බිඳ වැටෙන්නේ යැයි යමෙක් පවසන්නේ නම්, එවැනි පසුබිම 08 November 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026