ජනපති වෙබ් අඩවියට රිංගූ සිසුවා පරිවාසයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූ සැකකාර පාසල් සිසුවා පරිවාස භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත 11 November 2016
අපි කට්ට කාලා ආපු නිසා තමයි අද මේ තත්ත්වයේ ඉන්නේ නවපරපුර අතර ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන අමිල අබේසේකර සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය ටෙලි නාට්‍ය 11 November 2016
Trumpගේ සරාගී බිරිඳ නිල් චිත්‍රපටි නිළියක්ලු? අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමඟ සුරූපී නිරූපිකාවක් වන ඇයගේ බිරිඳ ගැන දැන් වැඩිදෙනා හොයන් 11 November 2016
සුපිරි නළු ලියනාඩෝ යුග දිවියට හොලිවුඩ් පුරයේ පෙම්වතුන්ගේ වෙන්වීම්වලින් පමණක් නොව, විවාහ ජීවිත දෙදරා යෑම්වලින්ද අඩුවක් නැත. 2017 වසරට මංගල සීනු හැඬවෙන පුවතක් ළ 11 November 2016
ශිවන්යගෙ ‘ප‘ යන්නට යටවූ අපේ ටෙලිනාට්‍ය ලිනාට්ය කර්මාන්තයේ ගැටලු ගැන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පසුගිය සැප්තැම්බර් 8 වැනිදා පාර්ලිමේන 11 November 2016
අහසෙ බල්බ් අඩි දෙදහසක් උසැති කුලුනක බල්බයන් මාරු කරන අයුරු ඇති මෙම වීඩියෝව සිත්ගන්නා සුළුයි. සාමාන්‍ය ලෙස නිවසේ විදුලි බුබුළක් වුවත් මාරු කි 11 November 2016
රෝහිත රාජපක්ෂ සහ කාවින්ද්‍යා අධිකාරිගෙන් 'මනු ගුණදම්' අද සමාජය තුළ දැකගත නොහැකි ගුණාංගයක් ලෙස මනුස්සකම දැක්විය හැක. මෙයට කලාව තුළින්වත් ඉඩක් ලැබීම පිළිබඳව ඇත්තේ මතවාදයන්ය. අප අද ජීව 11 November 2016
වව්නියාවේ ඒටීඑම් කොල්ලකරුවෝ හතරක් සැකපිට රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක රහසිගතව කැමරාවක් සවි කර ගනුදෙනුකරුවන්ගේ රහස් අංක පටිගත කර ව්‍යාජ කාඩ්පත් මගින් ඔව 11 November 2016
ජොන්ස්ටන්ට රට යන්න අවසර 2010 සිට 2015 දක්වා කාලයේ වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් නිසා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට පනතා තිබූ විද 11 November 2016
කේට් වින්ස්ලට් කලකිරීමෙන් කේට් වින්ස්ලට් යනු ජනප්‍රියත්වයෙන් ඉහළටම පැමිණ සිටින නිළියකි. දැනට 41 වැනි වියෙහි පසුවන ඇය අසාර්ථක විවාහ දෙකකින් පසුව නෙඩ් රොක 11 November 2016
‘මේක නොම වම්බටු - නව සුංගම් අයවැයක්‘ “මේ අය - වැය ඉදිරිපත් කරන කොට මම හිතාගෙන හිටියේ අඩුම තරමින් අට වම්බටු-නව සුංගම් අය-වැයක් කියලවත් කියන්න පුළුවන් වේවි කියලයි. නමුත 11 November 2016
වකුගඩු ජාවාරමේ පැනගිය සැකකරුවෝ පහක් කොටුවෙති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදු වූ වකුගඩු ජාවාරම් වලට ප්‍රධානව සම්බන්ධ යැයි සැකකෙරෙන සැකකරුවන් හත් දෙනකු මිරිහාන පොලිස් රැඳව 11 November 2016
භගන්ධරා රෝගයට නිති සුවය විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ මහතා දේශිය වෛද්‍ය ක්‍රමය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන විශේෂ ආයුර්වේද උපාධිය දිනා සිටිය 11 November 2016
ගුවන් සේවිකාවක වෙන්න හීන දකින නිකිනි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි මේ සොඳුරු යෞවනිය නිරූපණයට අත්පොත් තබමින් එහි හැදෑරීම් කටයුතුවල නිරත වෙමින් සිටින්නීය. සොඳුරු හ 11 November 2016
බ්‍රැඩ් පිට්, ඇන්ජලීනා අතරට තෙවැන්නියක්? බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී වෙන් වූයේ හොලිවුඩ් පුරයම කලඹාලමිනි. ඔවුන් දෙදෙනාගේ වෙන්වීමට හේතුව මුලදී පැහැදිලි නොවුණත්, මේ වන 11 November 2016
අවුරුදු පහේ විසල් හඬ හින්දි ගීතවල ඇති අසීරු තනු සහ වචන පිළිබඳව ඔබ දන්නවා ඇති. මෙම සටහන වෙන්වන්නේ අවුරුදු පහක් වයසැති කුඩා ගැහැනු දරුවෙකු ගයන හින්දි ගීතය 11 November 2016
සිනමාවට දායක වෙන්න ලැබීම මගේ හීනයක් සඵල වීමක් කෙටි කාලයක් තුළදී රංගන ක්ෂේත්රය තුළ ජනප්‍රිය වූ යොවුන් නිළි වොල්ගා කල්පනී සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ අපි සම්බන්ධ කර ග 11 November 2016
අල්ලස් කොමිසමේ නව අධ්යක්ෂ සරත් ජයමාන්න අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර ඇත. ජයමාන්න මහතා අද(10) 10 November 2016
ජනතා නියෝජිතයෝ අයවැයෙන් පසු තේ සාදයට එක්වෙති අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය අද (10) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. අ 10 November 2016
සිසුන් දෙන්නෙක් මහවැලි ගඟට බිලි පොල්ගොල්ල ජලාශයට අසල මහවැලි ගඟේ දියනෑමට ගිය කටුගස්තොට පොල්ගොල්ල මහවැලි විදුහලේ 11 වැනි වසරේ සිසුන් දෙදෙනකු අද (10) දියේ ගිලී මියගොස 10 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ අංගොඩ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීමේදී හමුවූ පැරණි අත්බෝම්බයක් යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කළ බව 10 November 2016
රථ වාහන දඩය 2500ට නගී අයවැය යෝජනා ඉදිරිපත් කළ මුදල් ඇමැති රවී කරුණානායක මහතා රථ වාහන සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ අවම දඩය රුපියල් 2500 දක්වා වැඩි කර ඇතැයි කී 10 November 2016
සෞදියේ මියගිය ලක් කත ගැන පරීක්ෂණයක් සෞදි අරාබියේ රැඳවුම් කඳවුරක සිටිය දී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් පවත්ව 10 November 2016
‘මෙය සාම්ප්‍රදායික අයවැයක් නොවේ‘ තමා අද (10) ඉදිරිපත් කළ 2017 වසරේ අය වැය සුබසාධන කටයුතු සඳහා පමණක් පදනම් වූ සාම්ප්‍රදායික අයවැයකින් තොරවූවක් බව සිය අය වැය කථාව අවසන් 10 November 2016
රවී ගෑස් බස්සයි මෙවර අයවැයෙන් මුං ඇට කිලෝවක් රුපියල් 15 කින් ද , පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් 5කින් ද, අර්තාපල් අල රුපියල් 5කින් ද සුද 10 November 2016
සෝහා ස්විස් ගිහින් සායිෆ් අලී ඛාන්ගේ නැඟණිය මෙන් ශර්මිලා තාගෝර්ගේ දියණිය වන සෝහා අලී ඛාන් මේ දිනවල ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස 10 November 2016
තබ්ලා වාදනයක් මේ ඉන්දීය ගායිකා දර්ශනා මෙනොන් සමග ඇමෙරිකානු ජාතික තාල භාණ්ඩ වාදක ජෝමි ජෝර්ජ්ගේ සංගීතමය වීඩියෝවක්. ඔහුගේ අතිදක්ෂ තාල භාණ්ඩ වැයීම 10 November 2016
අකිලගේ 'භාව' ගී ප්‍රසංගය ටෙලි නාට්‍ය හා සිනමා නළුවෙකු ලෙස ඔබගේ ආදරය දිනාගත් අකිල සඳකැළුම් මේ දිනවල ගී ප්‍රසංගයක් සංවිධානය කර තිබේ. ඒ රෝගාතුරව සිටින සිය 10 November 2016
අයවැයට සවන් දෙන්න ජනපති පාර්ලිමේන්තුවට මෛත්‍රීපාල සිරිසේන ජනපති 2017 අයවැය කතාවට සවන් දීම සඳහා පාර්ලිමේන්තු සභා ගැබට මිට සුළු මොහොතකට පෙර පැමිණියේය. 10 November 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026