පුත්තලම - කිවුල දිවුලපිටිය නිවසක මිදුලේ කිඩාරම්  මලක්  පිපී තිබෙන අයුරු එසැණ කැමරාවේ සටහන් විය.
හොඳින් පිපි තිබූ මල මේ වනවිට මැළවෙමින් තිබෙන බව නිවෙස් හිමියෝ කියති. ලෝකයේ දුඟදම මල ලෙස මෙය හැදින්වේ.

02 0301