DADDY සංගීත කණ්ඩායම විවිධ වෙනස්කම් සිදුකරමින් නව නිර්මාණ ඉදිරිපත් කරන සංගීත කණ්ඩායමක්. දැඩි නිහැඬියාවකින් පසුව මෙම සංගීත කණ්ඩායම වෙනස් ගීතයකින් නැවතත් කරලියට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ නවතම ගීතය වන "ආලේ" මේ වන විට බොහෝදෙනෙක් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.වෙනස් පසුබිමක වෙනස් ආකාරයේ ගීතයක් වන මෙය මේ වන විට youtube ජාලය ඔස්සේ නැරඹුම් වාර්තා එකතු වෙමින් ඉදිරියට පැමිණෙමින් තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd