මේ ක්‍රිකට් තරගය නම් එතරම් ජනප්‍රිය නැහැ. එහෙත් එය ක්‍රිකට් ඉතිහාසයේ එතරම් වාර්තා නොවූ විශේෂ අවස්ථාවක් ලෙස දැක්විය හැකියි. දුවද්දී දැවී යාම් සිදුවීම සාමාන්‍ය දෙයක් සේම එයට ක්‍රීඩකයන් දෙදෙනා අතරේ ලකුණ ලබාගැනීම වෙනුවෙන් වන අවිනිශ්චිත බව පැහැදිලි සලකුණක්. මෙම වීඩියෝව නරඹන ඔබට එය ප්‍රත්‍යක්ෂ වේවි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd