පානදුර හිරණ කිරිනේරියේ කාන්තාවක, ඇගේ මව හා දියණිය සිටි නිවසකට ගිනි අවියක් සමග කඩා වැදී නිවසේ දේපොළවලට හානි කළැයි රත්නපුර දේවාලයක කපුවකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
නිවෙස් හිමියා වෙනත් ගමනක් ගොස් සිටි අවස්ථාවක ඔහු නිවසට පැමිණ ඇති බවත් ඔහු පැමිණි බව කියන මෝටර් රථයද පොලිසිය භාරයට ගත් බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd