හැමෝම තවමත් කතා කරන්නේ සුජාතා කියලා වර්තමාන කලා ක්ෂේත්රය ආලෝකමත් කරන්නට මෑතකදී බිහිවුනු හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල. ඇය කලා ක්ෂේත්රයට පැ 14 November 2016
සැප වාහන වල දඩය 10,000 ක් කරන්නලු අධිසුඛෝපභෝගී වාහන සඳහා අවම දඩය රුපියල් දස දහසක් කරන්නැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. රථ ව 14 November 2016
යාපනය ගඳ ගසයි : සතියක කුණු එකතු වෙයි යාපනය නගර සභාවේ අනියම් සේවකයින් ස්ථීර කරන ලෙස ඉල්ලමින් සිදුකරන වැඩ වර්ජනය අද (14) අට වැනි දිනටත් ක්‍රියාත්මක වුවද මේ දක්වා විසඳුම 14 November 2016
Kaashmora මේ දිනවල වාර්තාගත ලෙස චිත්‍රපටයක් ලෙස හැඳින්වූවට කිසිඳු වරදක් නොමැත. ජනප්‍රිය දමිළ සිනමා නළු සූර්යා ශිවකුමාර් මේ දිනවල සිය 14 November 2016
දයාන් හඳුන්වන්නේ ගායකයෙක් හැටියටද, ඡායාරූප ශිල්පියෙක් හැටියටද දයාන් විතාරණ කියන නම ඇසූ පමණින්ම අපට ප්‍රශ්නෙකුත් මතුවෙනවා. දයාන් හඳුන්වන්නේ ගායකයෙක් හැටියටද, ඡායාරූප ශිල්පියෙක් හැටියටද එහ 14 November 2016
A Ghost of A Chance A Ghost of A Chance organized by the Leo Club of Homagama Central. Halloween Night was held on 06th of November at Lions Activity Center, Rajagiriya. Photographer - Sujan Jayasinghe Photos Credit goes to - LetMeKnow.lk 14 November 2016
මෙන්න කරනවනං වැඩ මෙවන් වැඩකටයුත්තක් සිදු කරන්නට මිනිසුන්ට සිතෙන්නේ ඇයිද යන්න කාරණයත් සිතිය යුතුයි. කෙතරම් අනතුරු දායක වුවත් මෙය නරඹන්නට ඉතා ආකර්ෂ 14 November 2016
තණ්හාවේ අරමුණු භවයකට හේතුවයි (තුන්වන කොටස) ‘තණ්හා පච්චයා භවෝ‘ යන මාතෘකාවෙන් මීට පෙර පෝය දිනයන් දෙකකදී ලිපි දෙකක් ඉදිරිපත් කළෙමි. පළමු ලිපියේ ස`දහන් කලේ තණ් 14 November 2016
දැන්ම විවාහයක් ගැන හිතන්නේ නැහැ මේ දිනවල නිරන්තරයෙන් පුංචි තිරයේ දකින්නට ලැබෙන ඇය චරිතාංග රංග ශිල්පිනියක් ලෙස ඔබ බොහෝදෙනා ආදරය කරන චරිතයකි. ඇය තිසුරි යුවනිකාය 14 November 2016
ආපන ශාලාවකට ගිනි තියලා යකල්ල නගරයේ ආපන ශාලාවකට ගිනි තැබූ බව කියන පාසල් ගුරුවරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගලෙන්බිදුනුවැව පොලිසිය කියයි. මේ දෙදෙන 13 November 2016
“ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා“ ජනතා විමුක්ති පෙරමුණේ 27 වැනි ඉල් මහා සමරුව අද (13) දින කොළඹ විහාර මහා දෙවි එළිමහන් රංගපීඨයේදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප 13 November 2016
ගිහාන් පිලපිටිය අනුරාධපුරයට : කාවින්ද්‍රා නානායක්කාර පූගොඩට අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අනුව ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන් හා මහේස් 13 November 2016
හිටපු ජනපති චීන සංචාරයකට සැරසෙයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සංචාරයක් සඳහා ලබන 23 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි. චීන රජය විසින් 13 November 2016
“ට්‍රම්ප් සමඟ එක්වී අයිතිවාසිකම් දිනාගන්නවා“ ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ප්රජාතන්ත්රවාදය ඉස්මතු වූ බවත් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමගින් එක්වී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම 13 November 2016
“ශ්‍රීලනිප හිටපු ලේකම් ජනපති වීම පක්ෂය ලැබූ ජයග්‍රහණයක්“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති පරාජයට පත්වී හිටපු ලේකම්වරයා ජනපති විම පක්ෂය ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 13 November 2016
සාදය මාරයි සල්ලි හමාරයි අවසාන දර්ශන කොළඹ සහ ගම්පහ ධර්මප්‍රිය ඩයස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සාදය මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍ය නොවැම්බර් මස 13 දින ගම්පහ බණ්ඩාරනායක ව 13 November 2016
පාළු අඳුරු නිල් අහස මමයි අමරදේවයන් අප හැර ගොස් මේ වනවිට සතියකුත් ඉක්ම ගිහින්. මේ ඔහුගේ වැඩිපුර නෑසෙන වෙනස් ගීයක්. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසන්තයේ අග 13 November 2016
එෆ්.බී.අයි. ඇන්ජලිනාගෙන් ප්‍රශ්න කරයි ඇමෙරිකානු එෆ්. බී. අයි. ආයතනය පසුගියදා ඇන්ජලිනා ජොලීගෙන් ප්‍රශ්න කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජනප්‍රිය බොලිවුඩ් නිළ 13 November 2016
ඉන්දියාවෙන් තවත් 41ක් ලංකාවට තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් 41 දෙනෙකු ලබන සතියේ දිවයිනට පැමිණෙන බව බන්ධනාගාර ප්රතිසංස්කර 13 November 2016
සුදු මුවෙක් බුන්දල ජාතික වනෝද්‍යානයේ බුන්දල ජාතික වනෝද්‍යානයෙන් දුර්ලබ ගනයේ සුදු පැහැති මුවෙක් හමු වූ බව එහි ඡායාරූපකරණයේ යෙදුණූ වෛද්‍යවරයෙක් කියයි. 13 November 2016
“අයවැයෙන් වුණ අසාධාරණය ගැන ජනපතිට කියනවා“ මෙවර අයවැයෙන් පළාත් සභා වලට සිදුව ඇති අසාධාරණය ගැන ජනපතිට දැන්වීමට සිදුවන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි. “රට 13 November 2016
ජල ගාස්තු ඉහළට ලබන දෙසැම්බර් පළමු වැනිදා සිට ජල ගාස්තු 30%කින් ඉහළ නංවන බව ජාතික ජල සම්පාදන හා ජලජපවහන මණ්ඩලය කියයි. සාමාන්‍යයෙන් වසර තුනකට වරක් 13 November 2016
පෙරටුගාමී විරෝධතාවට අවුරුද්දයි කුමාර් ගුණරත්නම් ගේ දේශපාලන අයිතිය හා ප්රරවැසිභාවය නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට පෙරටුගාමී සමාජවාදී 13 November 2016
ගාලු කොටුවේ බැම්මක් ගිලා බහියි ගාල්ල කොටුව ෆෙඩ්ලර් වීදිය අසල කොටුබැම්ම ආසන්නයේ කොටසක් ගිලා බැස ඇතැයි ‘ගාලු උරුමය පදනම‘ පවසයි. එම පදනමේ නිලධාරියෙකු පැවසුයේ 13 November 2016
මැරුණු නළුවන් දෙදෙනා වැඩකරපු චිත්‍රපට නිෂ්පාදකට නඩු දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරය ආසන්නයේ චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර සිනමා නළුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිත 13 November 2016
ජර්මනියේ විදි ආහාර වීඩියෝව දක්වන්නේ ජර්මනියේ ඇති වීදි ආහාර සංස්කෘතිය සම්බන්ධයෙනි. සාමාන්‍යයෙන් ඔබ එදිනෙදා දකින ලංකාවේ වීදි ආහාර සංස්කෘතියට අතිශ 13 November 2016
ජනපති දියවැඩියා විරෝධී පාගමනේ ලෝක දියවැඩියා දින පාගමන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මුලිකත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ විණි. ශරීර සුවතා 13 November 2016
සීනි බෝල පිස්සු කතාවල පඹයෙක් වෙන්න මම කැමති නෑ නළුවන් අතර හරි අපූරු නළුවෙක් වෙන්න පුළුවන් කිහිප දෙනෙකුටයි. රංග ප්‍රතිභාවක් විෂය ක්ෂේත්රයන් පිළිබඳ මනා හැදෑරීමක් තුළින 13 November 2016
පොලිස් පොතෙන් කොක්කොඩිචෝල් කරච්චල් කලපු තීරයේ දර කැඩීමට ගිය කාන්තාවක කිඹුල් ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය පවසයි. කිඹුලාගේ ග්‍රහණයට හසුව 13 November 2016
‘ධීවර අමාත්‍යංශයට වැඩිම මුදල මෙවර අයවැයෙන්‘ මෙවර අයවැය ලේඛනය මෙතෙක් ඉතිහාසයේ ඉදිරිපත්වූ අයවැය ලේඛන සමග සලකා බැලූ විට පක්ෂ දෙකක් එකතුවෙන් හදපු රට ඉස්සරහට ගත හැකි අයවැය ලේඛනයක 13 November 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026