මේ අවුරුදු නමයක් වයසැති කුඩා දියණිය සිය බොක්සිං පුහුණුකරුවාවද අභිභවා යන්නට සමත් වූ හැකියාවකින් යුක්ත බව ඔබට බැලූබැල්මට පෙනෙනු ඇත. ඩුබායි හී පුහුණු වන අසීසා නූර් ලයිලා නම් ඇය බොක්සිං ක්‍රීඩාවට යොමුවී තවමත් වසරක් පමණක් ගතව ඇති අතර ඇයගේ පුහුණුකරුවාට අනුව ඇය වැඩිමල් තරුණයන්ට වඩා වේගයෙන් සිය පහරවල් නිකුත් කරන බව පැවසෙයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd