බොලිවුඩයේ චිත්‍රපට රැසක රගපෑ ජනප්‍රිය නළුවෙක් වන ඕම් පූරි හදිසියේම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය අනාවරණය කරන්නේ ඕම් පූර්ට ඇතිවූ තදබල හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බවයි. ඉන්දියානු අගමැතිවරයා වන මෝදි විසින්ද ශෝකය පල කර තිබේ. දේහය මේ වන විට ඔහුගේ නිවස පිහිටි අන්දාරි ප්‍රදේශයේ තැන්පත් කර තිබෙනවා. ඔහු මිය යනවිට 66 වැනි වියේ පසුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd