ඉන්දු ලංකා වකුගඩු ජාවාරමට අදාල රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් පස් දෙනා තවදුරටත් ජනවාරි 20 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (6) නියෝග කළේය.
ප්‍රධාන සැකකරු ඇතුළු තවත් දෙදෙනෙක් මිරිහාන රැදවුම් බාරයේ සිටිය දී පැන ගොස් ඇත.
කෘමින් සහිත ආහාර ද්‍රව්‍ය විකිණු බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනකුට එක් අයකුට රුපියල් දස දහස බැගින් වු දඩයක් නියම කිරිමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (6) නියෝග කළේය.
ඔවුන් දෙදෙනාට බරපතල වැඩ සහිත ව නියම වු සිරදඬුවම වසර පහකට අත්හිටවනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd