අම්බලන්ගොඩ මීගොඩ දිඹුල්දුවේ දී දැරියක දර කැඩීමට ගොස් අහුලා ගත් සෙල්ලම් බඩුවක් රට බෝම්බයක් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. දැරියගේ මවගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා සිදුවන්නට තිබු විපත මඟ හැරුණු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මෙතනට ගෙනවිත් දැමුවේ කවුරුද. (ර)
එම දැරිය සැබෑම වාසනාවන්තියක් (නි)
මේක කොහොමද මෙතනට ආවේ? (නි)
සෞදි අරාබියාවෙන් අපේ කටියකට දීපු තෑග්ගක් ද දන්නේ නැහැ (බ)