හොරොව්පතාන වාගොල්ලාකඩ  පස් කපා බලපත්‍ර රහිතව ප්‍රවාහන කරමින් සිටි 11 දෙනෙකු  කැබතිගොල්ලෑව කෑලැපුල්ලියම්කුලම විශේෂ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට  ගනු ලැබුහ.

බැකෝ යන්ත්‍ර 3 ක්, කැටපිල යන්ත්‍රයක්  හා  පස් සහිත ට්‍රැක්ටර් ට්‍රේල් 7 ක් පොලිස් බාරයට  ගෙන ඇත.