2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි ද, විභාග දෙපාර්තමේන්තුවේ doenets.lk වෙබ් අඩවියට ගොස් ප්‍රතිඵල බලා ගත හැකි යැයි ද විභාග දෙපාර්තමේන්තුව කියයි.
උසස් පෙළ ප්‍රතිඵල පමා වීම ගැන ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් විභාග දෙපාර්තමේන්තුවට චෝදනා කළ අතර ප්‍රතිඵල පමාවෙන් ගාන්ධි සහ නේරු ශිෂ්‍යත්ව වලට අයදුම් කිරීමේ අවස්ථාව සිසුන්ට අහිමිවී ගොස් ඇතැයි ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd