ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක විරාත් කෝලි හා බොලිවුඩ් සුපිරි නිළි අනුෂ්කා ෂර්මා පසුගිය ජනවාරි පළමු වැනිදා විවාහ ගිවිසගත් බවට තොරතුරක් බොලිවුඩ් පුරවරයේ මේ වනවිට උණුසුම් ලෙස ප්‍රචාරය වෙමින් පවතී. කෙසේ වෙතත්, මේ සම්බන්ධව අදහස් දක්වා ඇති අනුෂ්කා ෂර්මා තමන් හා විරාත් කෝලි විවාහවීමට සූදානමක් නැති මුත්, මෙම කට කතාව හරහා විවාහ නොවූ තමන් විවාහ කර නම් ප්‍රසිද්ධ කර තිබීම පුදුමය දනවන්නක් වී ඇති බවය.
පසුගිය අවුරුද්දේ අගභාගයේදී මොවුන් දෙදෙනා විරසකවූ බවට තොරතුරු ලැබුණද පසුව මොවුන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං හා සිනමා නිළි හසීල් කැච් දෙදෙනාගේ විවාහ මංගල්‍යයේදී යළිත් මිතුරු වී තිබුණ බව සඳහන් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd