ජීඑස්පී ප්ලස් සහනය ලබන සතියේ සිට ශ්‍රී ලංකාවට හිමිවන බවත් රජය පෙරළන බව ඇතැමුන් කීවත් එය සිදුනොවන බවත් එසේ කරනවානම් එය කළ හැක්කේ 2020දී පමණක් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
මහනුවර දොඩම්වල හා හල්ඔළුව යාකරමින් ඉදිවූ පාලම විවෘත කිරීමේ අවස්ථාවට අද (6) එක්වෙමින් ජනපති එසේ කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ටිකක් එන්නකෝ... ඇවිදින් රට කන්නකෝ... පගා ගහන්නට මට තිබෙනවා... (නි)
පෙරළන හැටි අපි පෙන්නන්නම් (නි)
ජනතාව මේ දෙස බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ජනතාවට. (ර)
මේ කතා අහලාම එපාවෙලා (නි)
ජනතාවට ආණ්ඩුවෙන් වැඩක් නැත ජනතාවට අවශ්‍ය සහනදායි වැඩපිළිවෙලක්. (ර)
ඉතා හොද පැහැදිලිකිරීමක්. හැබැයි පාට කන්නාඩි නිසා බොහෝදෙනෙකුට නොතේරෙන එකයි දුක. (ර)
අැයි එහෙනම් ඡන්දෙකට යන්නෙ නැත්තේ? බයට නෙමෙයිද? (නි)
අයියෝ! රට කෑවා නේද?? මහින්ද හිටියා නම් මෙලහට සිංගප්පුරුවේ ගානට දියුණුවෙලා (නි)
රැවටුනා නේද? අනේ හෙළයිනි, ලැජ්ජයි (නි)
එහෙමයි එහෙමයි... (නි)
උගත් කියලා කියන ලංකාවේ මිනිස්සු මොවුන්ට රැවටුනේ මොකද කියා හිතාගන්න බැහැ. මේකෙන්ම ලංකාවේ පිරිහීම පේනවා. (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
අයියෝ! මේ අවුරුදු දෙකටම හැදුවේ මේ පාලම විතරද? 2020 වෙනකොට කීයක් හදයිද. අඩුගානේ බෝක්කුවක්වත්. (නි)
සන්තෝෂයි අනේ පොඩි පාලමක් හදාගත්තා (නි)
අවරුදු දෙකකට පස්සේ චුටි පාලමක්, විශාල දියුණුවක්! (නි)
ඒක තියෙන්නේ අපේ කතිරයේ බලය මතයි (නි)
ආණ්ඩුව පෙරළෙනවද නැද්ද බලන්න ඡන්දයක් තියන්නකෝ (නි)
නුවර පළාතට පාලමක් හැදුවේ කොච්චර කාලෙකින්ද? හරි පුදුමයි. ඉස්සර ඔක්කොම හැදුවේ වෙන පළාත් වල. හරිම සතුටුයි. (නි)
රටේ මිනිස්සු ජිවිතේ පරදුවට තියලා ජනවාරි 8 ජනාධිපති කළේ ඔබතුමා ලවා පාලම් බෝක්කු විවෘත කරගන්න නෙමෙයි. රටේ සම්පත්, මුදල් හොරකම් කරපු අයව අල්ලලා නිසි දඬුවම් දෙන්න (නි)
ඡන්දය තියන්න එටකොට බලමු (ම)
ඔබතුමා එක එක්කෙනා කියන දේවල් ගණන් ගන්න එපා. නමුත් මීටවඩා ටිකක් තදින් හිටියා නම් තමයි හොඳ. (නි)
අශාන්, ජී එස් පී සහනය ලැපට ලැබුනේ සුනාමිය නිසා. ඊට කලිනුත් අපි ජීවත්වුණා. දැන් ඔයාට මොනවද හොඳට පැහැදිලි වුණේ කියන්නකො අපිටත් දැනගන්න. (නි)
ආණ්ඩු පෙරනවා කියන අය කර තිබෙන ක්‍රියාවන්ට හරි ක්‍රියාමාර්ග ගන්නේනම් ආණ්ඩු පෙරලීම කෙසේ වෙතත් තැටිය අරගෙන පෝලිමේ යන්න වෙන එක නම් සිකුරුයි ..(අ).
‘ආණ්ඩුව පෙරළන්න බෑ‘ පෙරළන්න දෙයක් නැහැ මේ යන විදියට ඉබේම පෙරලෙයි නෙමෙයි රෝල් වෙයි. එහෙම වුනේ නැත්නම් සිංහලයට කියල රටක් ඉතුරු වෙන එකක් නැහැ. (බ)
මට පෙනෙන්නේ අපි වැරදිලා යසලාලක තිස්සයි ඇමති මණ්ඩලයයි කියල රැවටිලා තියෙන්නේ දොරටුපාලයටයි රජාගේ සංගීත කණ්ඩායමටයි වගේ? වීනා වාදනේ විතරයි තවම පොළොවේ ඇදේ කියා කියා ඉන්නවා මිසක් නටපු නැටුමක් නම් නැහැ?(අ)
අග‍්‍රාමාත්‍ය තුමාගේත් අතිගරු ජනාධිපති තුමාගේත් දූරදර්ශී වැඩපිළිවෙල නිසා ඇතිවන සංවර්ධන කි‍්‍රයා දාමය ඉතා පැහැදිළියි - මේ ගැන කුලප්පු වෙච්ච කල්ලියේ කට්ටිය ආණ්ඩු පෙරලන්න හීන දකිනවා - මේ කපේ වෙන්නෙ නැති දේවල් කරන්න හදන්නෙ මේ වසර අවසාන වෙනකොට මේ ඔක්කොම කටවල් වැහෙයි (බ)
ජී එස් පී සහන කියන්නේ රජය පෙරලන්න බැරි මුක්කුවක් කියල අපට කියා දුන්න ජනාධිපතිට බොහොම පින්. හැබැයි එතකොට අගමැති ඔය කතාවම කියන කොට එයාට තියන්න මුක්කුවක් නැතිව යනවනේ....හ්ම්ම් (බ)
හොඳයි බලමුකෝ (නි)