මිනිසුන් අධික ලෙස තාක්ෂණයට හුරුවීම ව්‍යසනයක් බව දිනෙන් දින වැටහෙන්නේ එම හුරුව තම දියුණුව වෙනුවෙන් කරන ක්‍රියාවක් නොව තම විනෝදය වෙනුවෙන් කරන ඇබ්බැහියක් වීම නිසාවෙනි. මේ මිනිසුන්ගේ එම පුරුද්ද සතුන් අතටද ගිය අවස්ථාවකි.

 

රචින්ත ජයවර්ධන