මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනකු එකවර සම්මන්ත්‍රණයක් සඳහා ඩෙන්මාර්ක් සංචාරයක නිරත වීම ගැටලු සහගත බැවින් ඒ ගැන විමර්ශනය කරන ලෙස සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සීඅයිඩීයට දන්වයි.
මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනකු එකවර සම්මන්ත්‍රණයක් සඳහා ඩෙන්මාර්ක් සංචාරයක නිරත වීම ගැටලු සහගත බැවින් ඒ ගැන විමර්ශනය කරන ලෙස සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සීඅයිඩීයට දන්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට රට යන්න අමාත්‍යාශයෙන් අනතිමට අත්සන් කලේ කවුද? වම් අත කරන දේ දකුණු අත දන්නෙ නැත්ද ? (ර)
ඇයි වෛද්‍යවරුන්ට සංචාරයකට යන්නත් තහනම්ද.? (ර)
තහනම් නෑ ලෙඩ්ඩු ගැනත් හිතලා යනවා නම්. (හේ)
ප්‍රයිවට් වැඩකටනම් ගියේ (බ)
ලෙඩ්ඩු ගැන හිතල තමයි රට යන්නෙ. අළුත් දැනුම ලබාගෙන සේවය කරන්න. දවසින් දවස වෛද්‍ය දැනුම වෙනස් වෙනවා නොවැ. (ර)
රජයේ සේවකයින්ට, රජයේ අවසරයකින් තොරව විදේශ ගත වීම තහනම් (බ)
නැවත නොඑන්නද ගිහින් තිබෙන්නේ.? (ර)
මේ ගැන සොයාබැලිය යුතුයි. (ර)
රුවන්, අපේ රටේ මුදල් වලිනුයි ඔවූන් වෛද්‍ය වරුන් උනේ. ඔවූන් පිට රට යන එක ගැන අපිට ප්‍රශනයක් නෑ, එත් 14 දෙනෙක් එකපාරටම යන එකයි මෙතන ප්‍රශ්නේ එහෙම ගියාම රුවන්ට පුලුවන්ද ලෙඩ්ඩු බලාගන්න,? (ර)
මොකක්ද තියෙන ගැටලුව.(හේ)
විධිමත් පරික්ෂණයක් කරන්න.(හේ)
මොකක් හරි සැලැස්මක්ද දන්නේ නෑ.(හේ)
වෙනසකට යන්න ඇති.(හේ)
සම්මන්ත්‍රනයට එකවර නොයා කැමති විටෙක වෙන වෙන ම යා හැකි ද? (ර)