රවී අය වැය අරන් එයි 2017 වසර සඳහා වන අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය. ශ්&zw 10 November 2016
ගෙවල් කොල්ල කෑ සිව් දෙනෙක් පොලිස් දැලේ ගායන ශිල්පි චාමර රණවකගේ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස 15 කට ආසන්න සංඛ්‍යාවක් බිඳ දේපල සොරා ගත් යුද හමුදා සාමාජිකයෙකු ඇතු 10 November 2016
ළය මඬල උණුවුණා කිරිවල ලේ රහට අම්මේ පොලු මුගුරු පාරට බිඳුණු මුත් ඇටසැකිලි කටුගේ අපේ ඇස්වල කඳුළු දැකලා නොකැඩුවද දීගේ දෙදරලා හඬ නගන බිත්තිය පෙන්නුවිට ආලේ 10 November 2016
‘අයවැයට පෙර මුදල් ඇමැති හමු වුණා‘ මෙවර අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් යෝජනා ඊට ඇතුළත් කර ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශ 10 November 2016
ඩිලානිගේ අමුතුම උපන්දින සාදය ඩිලානි අබේවර්ධන කියන්නේ ලංකාවේ සිනමාවේ ප්‍රසිද්ධ චරිතයක් නේ. ජනප්‍රිය සිනමා නිළියක් වුනත් ඇය මෑත කාලීනව නිර්මාණ සහ ලංකාවේදී ද 10 November 2016
ඌවේ ඉරිදා උදේ උපකාරක පන්ති නවතියි එළැඹෙන වසරේ සිට ඌව පළාතේ ඉරිදා උදයවරුවේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා ගෙ 10 November 2016
අයවැයට කැබිනට් අනුමැතිය අද පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 70 වැනි අයවැයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත 10 November 2016
'කහානි' දෙසැම්බර් මාසයට මේ මස 25 වැනිදාට තිරගත කිරීමට නියමිතව තිබු සංජය ගෝෂ්ගේ ‘කහානි’ දෙවැනි චිත්‍රපටය ඊට සතියකට පසුව එනම් දෙසැම්බර් 02 වැනිදාට තිරගත කර 10 November 2016
ෆෝන් එකෙන් ගිටාර් මේ සීරියස් සංගීත කණ්ඩායමේ නායක ඉනේෂ්ගේ අලුත් වැඩක්. සාමාන්‍යයෙන් ඇති ස්මාට්ෆෝන් ඇප් නිසා ගිටාර් වාදනය ඒ හරහා සිදු කරන්නට අවස්ථාව 10 November 2016
මලලසේකර ශබ්දකෝෂය භාවිත කළාට මලලසේකර ගැන දන්නවාද? සිංහල ජාතිය සන්තක වූ මහරු පඬිරුවනක ලෙසින් ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂා ඇතුළු ලෝක භාෂා අතුරින් භාෂා තිස්තුනක් ලිවීමේ, කියවීමේ 10 November 2016
මාර්ග අනතුරු වැඩි වෙලා මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වූවන්ගේ ලෝක දිනයට සමගාමීව නොවැම්බර් 15 සිට අනතුරු නිවාරණ පිළිබඳ ජාතික සතියක් ක්‍රියාත්මක කිරීමට තී 10 November 2016
අයවැය 2017 2017 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද සවස 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 2015 අගෝස්තු ඡන්දයෙන් පස 10 November 2016
උතුරේ ධීවර ගම්මානයකට එරෙහිව විරෝධයක් මන්නාරම එක්සත් ධීවර සංගමයට අයත් ධීවර පිරිසක් මුහුදු යාමෙන් වැළැකී මන්නාරම නගරයට රැස්ව අලුතින් පිහිටුවීමට යන සිංහල ධීවර ගම්මානයක 10 November 2016
වසරේ ආදරණිය චිත්‍රපටය මේ වසරේ තිරගත වන ආදරණිය චිත්‍රපටය බව සිනමා විචාරකයන් හඳුන්වන අනුබව් සින්හාගේ ‘තුම් බින්’ දෙවැන්න එළැඹෙන නොවැම්බර් 18 වැනිදා බො 10 November 2016
සුළඟ අප රැගෙන යාවී සිනමා නිර්මාණයක් හරහා ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට ගෙනයන්න වෙර දරන සිනමා නිර්මාණකරුවන් පිළිබඳ විවිධ අවස්ථාවන්වල වාර්තා වේ. මේ 10 November 2016
සුළඟ අප රැගෙන යාවී - On location මෙහි තිර රචනයද නුවන් ජයතිලකගේම වන අතර, නිෂ්පාදනය සම්මානනීය ගත්කරු සයිමන් නවගත්තේගමගේ දියණිය මායා නවගත්තේගම විසිනි. එමෙන්ම මෙහි 10 November 2016
පාට බිත්තර බිත්තර පාට කරන එක ටික කාලයක් ඉඳන් දකින්න හම්බවුණු දෙයක්. සංස්කෘතිකාංගයක් විදියටත් ඊස්ටර් එග්ස් කතාව තියෙන නිසා මේ කියන්න යන්නේ ඒ ව 10 November 2016
සමාජය හදන්න බැරි බව තේරුම් අරන් නිවැරදි ගමනක යා යුතුයි හඬකැවීම් ශිල්පිනියක ලෙස කටයුතු කරමින් කලාවට පිවිසි ඇය නිරූපණයට මෙන්ම රංගනයටද දස්කම්පාමින් සිටින්නීය. පෙරපාසල් ගුරුවරියක ලෙස 10 November 2016
2017 අයවැයට සවන් දෙන්න මෛත්‍රී පාර්ලිමේන්තුවට මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට ටික වේලාවකට පෙර 2017 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් අයවැය කතාව ආරම්භ කළේය. 10 November 2016
“රණවිරු ලේබලය ගහන් අපරාධ කරන්න බෑ“ රණවිරු ලේබලය ගසාගෙන අපරාධ කිරීමට බැරි බව ද, ඕනෑම කුපාඩිකමක් කළ අයට රණවිරුවන් යැයි කීම වැරදි බව ද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප 09 November 2016
‘සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කරනවා‘ - රවී දිගු කාලීන වැඩපිළිවෙළක් සහිත සංවර්ධනාත්මක අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.&nbs 09 November 2016
‘බන්ධනාගාර වෙඩි තැබීමට වසර හතරයි‘ 2012 නොවැම්බර් 09 වැනි ද වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් 27 දෙනකු මිය ගොස් අදට වසර හතරක් සපිරුණත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගු 09 November 2016
කෝටි 45ක කොකේන් කැලණියෙන් රුපියල් කෝටි 45ක පමණ කොකේන් කිලෝ 31ක් කැලණිය පෙතියාගොඩ ගබඩාවකින් සොයා ගත් බව පොලිසිය කියයි. 09 November 2016
පස් අවුරුදු සැලැස්මෙන් අර්ජුන් ඉවත් කරන්නලු ආණ්ඩුවේ පස් අවුරුදු ආර්ථීක සැලසුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇත 09 November 2016
කැස්බෑ මස් සමඟ 4ක් සැකපිට මීගමුව ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රාවක තිබී වියළි කැස්බෑ මස් ග්‍රෑම් 1800 ක් සමග පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටුය 09 November 2016
අවකාශයේ හසුරුවන්න ස්මාට් උපාංග යනු ස්පර්ශ සංවේදක නොහොත් බොත්තම් රහිතව පාලනය කළ හැකි වඩා තාක්ෂණික උපාංග වෙයි. එම උපාංග උවමනා ඕනෑම අවස්ථාවක භාවිත කළ හැ 09 November 2016
‘ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයේ සහාය‘ තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය හා බැඳුණු අභියෝග බ්‍රිතාන්‍ය කිසිවිටෙකවත් අවතක්සේරු නොකරන බවත් ,එම ප්රයත්නයේදී ශ්‍රී ලංකාවට අ 09 November 2016
ටොයිලට් අස්සේ ගහපු සෙල්පිය ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් මේ දිනවල දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ රැඳී සිටියි. ඒ සිය අලුත්ම චිත්‍රපටය වූ නිරා 09 November 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026