යුක්‍රේනයේ හිටපු තානාපති උදංග වීරතුංගට අයත් මෙරට බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (4) නියෝග කළාය.
මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ගිණුම් අත්හිටුවන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය එසේ නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද තීරණයක්, අනිවාර්යයෙන්ම මොහු ලග තියෙන මුදල් රාජසන්තක කලයුතුයි. එවිට ගොඩක් අයගේ සද්දය අඩුවේවි, (ම)
වැඩක් නෑ. පරක්කු වැඩි. සල්ලි ඇදල ඉවර ඇති. මේක ඉස්සෙලම කරන්න ඕන වැඩේ අන්තිමට කරනවා.(ම)