දියුණූ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක කමිටු ක්‍රමය පසුගිය වසරේදී පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් බවත් එය මේ වසරේදී නියම ලෙස ස්ථාපිත කර ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු වැඩකටයුතු සඳහා මෙතෙක් පැවැති නීතිරීතී වෙනස් කර මන්ත්‍රීවරුන් සඳහා විශේෂ චර්යා ධර්ම පද්ධතියත්  නව වසරේ හඳුන්වා දෙන බවත් කතානායක කරූ ජයසූරිය මහතා අද (4) මහනුවරදි පැවසිය.

web1-KARU web2-KARU