පුත්තලම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට විල්පත්තුව හන්දිය අසලදි සැඟවි සිටි බව කියන පුද්ගලයෙකු එල්ල කළ ගල් ප‍්‍රහාරයකින් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව නොච්චියාගම පොලිසිය කියයි.