බාහිර උපාධි සීමා කිරීමේ නව චක්‍රලේඛය වහා අහෝසි කරන ලෙස ඉල්ලා බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව අද (4) බදුල්ල නගරයේ දී උද්ඝෝෂණයක නිරත විය.

එම සංවිධාන එකතුවේ සභාපති අයිවන් කොඩිතුවක්කු, සම කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

20170104_124439_resized[1] 20170104_124451_resized[1] 20170104_124459_resized[1]